SL Vs AFG - T20 තරගාවලියේ ප්‍රවේශ පත්‍ර නිකුත් කරයි

February 15, 2024 - 5:28 PM
ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පැවැත්වෙන තරග 03 කින් සමන්විත T20 තරගාවලියේ පළමු තරගය ලබන 17 වන දින පැවැත්වෙනවා.

ඒ අනුව එහි ප්‍රවේශ පත්‍ර මේ වන විට නිකුත් කර ඇති බව ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

www.srilankacricket.lk වෙබ් අඩවිය හරහා ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකියි.