SL Vs AFG | කාසියේ වාසිය ලංකාවට

February 11, 2024 - 2:11 PM
ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පැවැත්වෙන දෙවන එක්දින තරගයේ කාසියේ වාසිය හිමි කර ගැනීමට ශ්‍රී ලංකාව සමත්වුණා.

ඒ අනුව පළමුව පන්දුවට පහර දීමට ඔවුන් තීරණය කළා.
(LKNEWS)