SL Vs ENG - Test | සිංහයන්ට එරෙහි එංගලන්ත සංචිතය නම් කරයි

August 05, 2024 - 9:18 AM
ශ්‍රී ලංකාවට එරෙහිව ආරම්භ වීමට නියමිත තරග 03කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා වන Ben Stokesගේ නායකත්වයෙන් යුත් එංගලන්ත සංචිතය නම් කර තිබෙනවා.

එම සංචිතය පහතින්,

Ben Stokes (capt)
Ben Duckett
Dan Lawrence
Ollie Pope
Joe Root
Harry Brook
Jordan Cox
Jamie Smith
Chris Woakes
Mark Wood
Gus Atkinson
Shoaib Bashir
Matthew Potts
Olly Stone

දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය එළඹෙන 21 වනදා ආරම්භ වීමට නියමිතයි.

(lknews)