SL Vs IND - ODI | පළමු තරගය අද

August 02, 2024 - 9:13 AM
සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතැර පැවැත්වෙන තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය අද (02) ආරම්භ වනවා.

ඒ, කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී.

ඒ අනුව එහි පළමු තරග අද පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතයි.

මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම චරිත් අසලංකට සහ ඉන්ද්දීය කණ්ඩායම මෙහයවීමේ වගකීම රෝහිත් ශර්මටත් හිමි වී තිබෙනවා.

(lknews)