SL Vs IND - ODI | නම් කළ ශ්‍රී ලංකා සංචිතයේ සිදු වූ වෙනස්කම්

August 01, 2024 - 1:37 PM
ඉන්දියාවට එරෙහිව නම් කළ ශ්‍රී ලංකා එක්දින සංචිතය සඳහා Mohammed Shiraz සහ Eshan Malinga කැඳවා තිබෙනවා.

ඒ සංචිතයේ සිටි මතීෂ සහ ඩිල්ෂාන් අබාධයකට ලක් වීම හේතුවෙන්.

මේ අතර කුසල් ජනිත් පෙරේරා, ප්‍රමෝද් මධුෂාන්, සහ ජෙෆ්රි වැන්ඩර්සේ යන ක්‍රීඩකයින් තිදෙනා standbys ක්‍රීඩකයින් ලෙස සංචිතයට එක්කර තිබෙන බවයි වාර්තා වන්නේ.

(lknews)