කාසියේ වාසිය සිබ්බාබ්වේට

January 11, 2024 - 2:31 PM
සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තුන්වැනි සහ අවසන් එක්දින තරගයේ කාසිය දිනා ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වුණා. 
ඒ අනුව පළමුව පන්දුවට පහර දීමට ඔවුන් තීරණය කළා. 
 
මේ අතර අද පැවැත්වෙන අවසන් එක්දින තරගයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ෂෙවෝන් ඩැනියල් අද ජාත්‍යන්තර එක්දින වරම් දිනාගනු ලැබුවා. 
 
(lknews.lk)