ඉහළ ගිය දේශපාලන කුමන්ත්‍රණ සජිත් කියයි

June 23, 2024 - 2:40 PM
රට තුළ දේශපාලන කුමන්ත්‍රණ ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

කුරුණෑගල මාවතගම පරගහදෙණිය ජාතික පාසලට සක්වල සුහුරු පන්තිකාමරයක් ලබාදීමේ වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

(lknews.lk)