අනධ්‍යයන සේවකයන්ගේ වැටුප් නොවෙනස්වෙයි

June 14, 2024 - 3:53 PM
සරසවිය අනධ්‍යයන සේවකයන්ගේ වැටුප් වැඩිවීමක් මේ වසරේ කළ නොහැකි බව දන්වමින් අධ්‍යාපන අමාත්‍යාංශය උපකුලපතිවරුන්ට දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

වැටුප් වැඩිවීමක් ඉල්ලා අනධ්‍යයන සේවකයන් ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් විශ්වවිද්‍යාල රැසක වැඩ කටයුතුවලට බාධා මතුව ඇති බව සඳහන්. 

(lknews)