සම සමාජ පක්ෂයේ නායකයා අභාවප්‍රාප්ත වෙයි

July 25, 2024 - 9:29 AM
සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න අද අලුයම අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අභාවප්‍රාප්ත වන විට ඔහු 81 වන හැවිරිදි වියේ පසු වුණා.

(lknews)