PHOTOS | මරණ උණුසුමේදීම වෙඩි කෑ පක්ෂ නායකයාගේ නිවසට පොලිසියෙන් පනියි

January 23, 2024 - 2:32 PM
බෙලිඅත්ත අධිවේගී පිවිසුම ආසන්නයේදී සිදු කරන ලද වෙඩි තැබීමෙන් ඝාතනයට ලක් වූ අපේ ජනබල පක්‍ෂයේ නායක සමන් පෙරේරා මහතාගේ කුරුණෑගල පිහිටි නිවස විශේෂ පොලිස් පරීක්‍ෂාවකට ලක් කර තිබෙනවා.

කෙසේ වුවද එම නිවසේ නීති විරෝධී භාණ්ඩ කිසිවක් හමුව නැති බවයි වාර්තා වන්නේ.

ආයුධ සඟවා ඇතැයි ලැබුණු තොරතුරුට අනුව මෙම පරීක්‍ෂාව කර තිබෙනවා.

එම අවස්ථාවේදී සමන් පෙරේරා මහතාගේ බිරිඳ හඬමින් කියා සිටියේ පොලිසිය විශ්වාස නොමැති බවත් නිවස පරීක්ෂා කරන අවස්ථාවේදී තමන්ට විශ්වාසවන්ත අය එකතු කරගැනීමට අවශ්‍ය බවත්ය.
(lknews.lk)
Monara

Monara

Monara

Monara

Monara

Monara