සමන් රත්නායක අධිකරණයට

March 04, 2024 - 9:52 AM
පසුගිය 02 වැනිදා සමන් රත්නායක මහතා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

එලෙස රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක මහතා මීට සුළු වේලාවකට පෙර අධිකරණය වෙත රැගෙන විත් තිබෙනවා. 
(lknews.lk)