සමන් රත්නායක අධිකරණයට

March 06, 2024 - 11:54 AM
සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක මහතාව මේ වන විට මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙනවිත් තිබෙනවා.

ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවේ, හියුමන් ඉමියුනෝග්ලොබියුලින් ඖෂධ වංචාව සම්බන්ධයෙන් වන අතර ඉකුත් 04 වනදා මහේස්ත්‍රාත් නිල මැදිරියේ දී පැය බාගයක පමණ කාලයක් ඔහු ප්‍රකාශයක් ලබා දී ඇති බව වාර්තා වුණා.
(lknews.lk)