සමන් රත්නායක බන්ධනාගාරයට

March 02, 2024 - 5:24 PM
අද (02) දින රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක මහතාව අද පස්වරුවේ කොළඹ මැගසින් බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබෙනවා.

ඉන් පසුව ඔහුව මහර බන්ධනාගාරය වෙත රැගෙන යෑමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා.
(lknews.lk)