සනත්ට ලොකු පුටුවක්

December 07, 2023 - 1:29 PM
හිටපු ශ්‍රී ලංකා සුපිරි පිතිකරු සනත් ජයසූරිය මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශකවරයෙක් ලෙස පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ සඳහා මේ වන විට ක්‍රිකට් ආයතනයේ සාකච්ඡා පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

මේ සඳහා සනත් ජයසූරිය වෙත ඉහළ වැටුපක් ගෙවීමට ක්‍රිකට් ආයතය තීරණය කර ඇති බව සඳහන්.
(lknews.lk)