සනත් ජයසූරිය ප්‍රේක්ෂකයන්ගෙන් කළ ඉල්ලීම

August 11, 2024 - 12:37 PM
එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගයේදී සිය ක්‍රීඩකයින් උපරිමය කරනු ඇතැයි තමා විශ්වාස කරන බව සනත් ජයසූරිය පවසනවා.

ඔහු මේ බව අද (11) කටුනායක ගුවන්තොටුපලේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියා.

මෙහිදී ජයසූරිය ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටියේ ක්‍රිකට් ක්‍රීඩකයින් හට උපරිම සහය ලබාදෙන ලෙසයි.

(lknews)