සනත් නිශාන්තගේ මරණය සැක සහිතයි - බිරිඳ

February 08, 2024 - 12:52 PM
හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ බිරිඳ වන නීතිඥ චමරි ප්‍රියංකා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදු කර තිබෙනවා.

ඒ, සිය සැමියාගේ මරණයේ සැක සහිත තැන් ඇති බව පවසමින්.
(lknews.lk)