සනත් නිශාන්තගේ රියදුරු ඇප මත නිදහස් කරයි

February 05, 2024 - 5:05 PM
කටුනායක කොළඹ  අධිවේගී මාර්ගයේ  සිදු වූ අනතුරකින් මිය ගිය සනත් නිශාන්ත මහතාගේ රියදුරු ඇප මත නිදහස් කර තිබෙනවා.

ඒ වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එහිදී සැකකාර රියදුරු ලක්ෂ 5ක ශරීර ඇපයක් මත නිදහස් කර තිබෙනවා.
(lknews.lk)