සපුගස්කන්ද තෙල් පිරිපහදුව වැසෙයි

March 01, 2024 - 6:00 PM
සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ දෛනික මෙහෙයුම් එළැඹෙන ජූලි මස සිටි දින 45ක් දක්වා තාවකාලිකව නතර කෙරෙන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කළා.

ඒ නඩත්තු සහ අලුත්වැඩියා කටයුතු සඳහායි.

ජාත්‍යන්තර නියමයන්ට අනුව දින 45ක කාලයක් තුළ මෙම නඩත්තු කටයුතු සිදු කළ යුතු බව නිවේදනයේ දක්වා තිබෙනවා.

එම නිවේදනය පහතින්,
(lknews)