සතොසට දැමූ බිත්තර පැයෙන් දෙකෙන් අවසන් වෙයි

December 21, 2023 - 9:44 AM
ආනයනික බිත්තර රුපියල් 35 ක මිලකට අද (20) සිට සතොස මගින් මිලදී ගැනීමට හැකි බව පැවසුවත් ඇතැම් ප්‍රදේශවල සතොස අලෙවිසැල්වල බිත්තර නොමැති බවට පාරිභෝගිකයින් චෝදනා කරනවා.

දිවයින පුරා බොහෝ ප්‍රදේශවල සතොස අලෙවිසැල්වලට බිත්තර ලැබී තිබුණත්, කෙටි කාලයක් තුල තොග අවසන් වී ඇති බව ඔවුන් ප්‍රකාශ කළා.
(lknews.lk)