සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහත දමයි

July 04, 2024 - 4:09 PM
අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහත දැමීමට ලංකා සතොස ආයතනය කටයුතු කර තිබෙනවා.

ඒ අනුව අර්තාපල් අල (චීනයෙන් ආනයනය කරන ලද), රතු පරිප්පු සහ සුදු සීනි මිල අඩු කර ඇති බවයි සඳහන් වන්නේ. 

එම මිල ගණන් පහතින්,



?

(lknews)