සතොස තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහත දමයි

July 10, 2024 - 2:28 PM
අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අද (10) සිට පහත දැමීමට ලංකා සතොස ආයතනය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව මුං ඇට, ආනයනික අර්තාපල්, දුඹුරු සීනි හා සුදු සීනි මිල අඩුකර ඇති බවයි සඳහන් වන්නේ.                 

එම මිල ගණන් පහතින්,

 
(lknews)