පාසල් පෙළපොත් පෙබරවාරි 19 ට පෙර

December 05, 2023 - 12:16 PM
පාසල් සිසුන්ට පෙළපොත් ලබන වසරේ පෙබරවාරි 19 වනදාට පෙර ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් අද (05) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඒ අයවැය කාරක සභා අවස්ථා විවාදයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට එක් වෙමින්.
(lknews.lk)