ලබන වර්ෂය සඳහා පාසල් නිල ඇඳුම් චීනයෙන්

July 23, 2024 - 10:09 AM
එළඹෙන වර්ෂයට අදාළ පාසල් පෙළපොත් අද (23) ප්‍රාදේශීය ගබඩාවලට නිකුත් කිරීම ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

මේ අතර ලබන වර්ෂය සඳහා පාසල් නිල ඇඳුම් සියල්ල චීන විසින් ලබා දීමට එකඟතාව පළ කර තිබෙනවා.

එමෙන්ම ගුරු වෘත්තීය ගැටළු සමාලෝචනය කර ඒවා නිරාකරණය කිරීමට රජය පියවර ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සඳහන් කළා.

(lknews)