චීනයෙන් මෙරටට පාසල් නිල ඇඳුම්

January 12, 2024 - 1:22 PM
මේ වසරේ පාසල් නිල ඇඳුම් රෙදි අවශ්‍යතාවයෙන් 80%ක් චීන රජයෙන් ලබා දීමට එකඟ වී ඇති අතර එහි පළමු තොගය අද මෙරට චීන තානාපති ෂී ෂැං හොං විසින් අධ්‍යාපන අමාත්‍යවරයා වෙත භාර දෙනු ලැබුවා.

ඒ අධ්‍යාපන අමාත්‍යංශ පරිශ්‍රයේදීයි.

චීන රජයෙන් ලබා දීමට නියමිත සමස්ත පාසල් නිල ඇඳුම් රෙදි ප්‍රමාණය මීටර් අනු දෙලක්ෂ හැට දහසකට ආසන්නයි.
(lknews.lk)