පාසල් නිල ඇඳුම් සහ පෙළපොත් මාර්තු මාසයේ පළමු සතිය වන විට ලබා දෙනවා - අධ්‍යාපන අමාත්‍යාංශය

February 19, 2024 - 4:47 PM
පාසල් දරුවන් සඳහා නිල ඇඳුම් සහ පෙළපොත් ලබාදීම මාර්තු පළමු සතිය වන විට අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවා.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සඳහන් කරන්නේ, පෙළපොත් සහ නිල ඇඳුම් බෙදාහැරීමේ කටයුතු මේ වන විටත් සිදු වන බවයි.
(lknews.lk)