පාසල් ඩිජිටල්කරණය ආරම්භ කරයි

February 05, 2024 - 3:34 PM
ජුනි මාසය වන විට මෙරට උසස් පෙළ සහිත පාසල් ඩිජිටල්කරණයට ලක් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

යාපනය හින්දු විද්‍යාලයේ අද පැවති උත්සව අවස්ථාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ නව තාක්ෂණය හා ඍජුව සම්බන්ධ වෙමින් අධ්‍යාපන කටයුතු කරගෙන යාමට දරුවන්ට අවස්ථාව සලසා දෙන බවයි.
(lknews.lk)