දෙනියාය කලාපයේ පාසැල් අද වසා දැමෙයි

October 23, 2023 - 12:40 PM

අයහපත් කාලගුණය හේතුවෙන් දෙනියාය කලාපයේ පාසැල් අද (23) වසා දමා තිබෙනවා

එමෙන්ම අකුරැස්ස ,මුලටියන සහ වලස්මුල්ල කලාපවල පාසැල් අවශ්‍යතාව මත වසා දැමීමට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට බලය ලබා දෙන බවයි දකුණු පළාත් අධ්‍යාපන ලේකම්වරයා පවසන්නේ.
(lknews.lk)