ආසන පටි නීතිය ඉදිරියේදී දැඩි වෙයි
July 30, 2025 - 5:43 PM
ආසන පටි නීතිය ඉදිරියේදී දැඩිව ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ ගාල්ල දිස්ත්‍රික් ප්ර්වහන් කමිටුවට සහභාගී වෙමින්.
ආසන පටි නීතිය අනුගමනය නොකරන බස්රථවල බලපත්‍ර අහෝසි කිරීමට පියවර ගන්නා බවද ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියා.
(lknews.lk)