ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව ගැන විශේෂ අවධානයක්

November 25, 2023 - 3:00 PM
ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව පිළිබඳ කෙටුම්පත සම්බන්ධයෙන් අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ විශේෂ අවධානයක් යොමුව තිබෙනවා.

ඒ අනුව ජාතික අධ්‍යාපනයේ ඉදිරි සැලසුම් සහ සිදු කිරීමට අපේක්ෂිත ප්‍රධාන පරිවර්තනයන්ගේ සාරාංශය පිළිබඳ විවිධ අංශ ඔස්සේ දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කර ඇති බව සඳහන්.
(lknews.lk)