ඊශ්‍රායලයෙන් ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

June 13, 2025 - 8:29 AM
ඊශ්‍රායලය විසින් ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ හේතුවෙන් ඉරානයයේ ආරක්ෂක අමාත්‍ය Israel Katz විසින් රට පුරා හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බවයි. 

ඊශ්‍රායලය ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන, හමුදා මූලස්ථාන, හමුදා අණ දෙන නිලධාරීන් සහ න්‍යෂ්ටික විද්‍යාඥයින් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ. 

 (lknews)