පොලිස් ස්ථානාධිපතිවරු කිහිපදෙනෙක්ට ස්ථාන මාරුවීම්
May 23, 2025 - 4:40 PM
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පොලීසියේ ස්ථානාධිපතිවරු කිහිපදෙනෙක්ට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් හා පත්කිරීම් සිදුකර තිබෙනවා.
ඒ අනුව පොලිස් මුලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 12දෙනෙක්ට සහ පොලිස් පරීක්ෂකවරු සිව්දෙනෙක්ට මෙලෙස ස්ථානමාරුවීම් ලබාදී ඇති බවයි.
එම නිවේදනය පහතින්,


(lknews.lk)
ඒ අනුව පොලිස් මුලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 12දෙනෙක්ට සහ පොලිස් පරීක්ෂකවරු සිව්දෙනෙක්ට මෙලෙස ස්ථානමාරුවීම් ලබාදී ඇති බවයි.
එම නිවේදනය පහතින්,


(lknews.lk)