නිදහස් පක්ෂයේ ලිපිගොනු කිහිපයක් අතුරුදන් වෙයි

April 06, 2024 - 12:33 PM
අද (06) පෙරවරුවේ සිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට ඇතුළු වීමට පොලීසිය තහනම් කර තිබෙනවා.

ඒ පක්ෂ මූලස්ථානයේ තිබූ වැදගත් ලිපි ගොනු කිහිපයක් අතුරුදන්ව ඇති බවට පක්ෂයේ වැඩබලන මහලේකම් දුෂ්මන්ත මිත්‍රපාල විසින් සිදුකළ පැමිණිල්ලට අනුවයි.  

(lknews.lk)