කොළඹ මාර්ග කිහිපයක් ජලයෙන් යටවෙයි

October 17, 2023 - 11:25 AM
කොළඹ මාර්ග කිහිපයක දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.

ඒ වර්ෂාව නිසා ඇති වූ අයහපත් කාලගුණික තත්ත්වය සමඟ මාර්ග කිහිපයක් ජලයෙන් යටවීම හේතුවෙන්.

ඒ අනුව පාර්ලිමේන්තු මාර්ගය, ඩීන්ස් පාර, ආමර් විදිය සහ තවත් මාර්ග කිහිපයක එලෙස රථවාහන තදබදයක් හටගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
(lknews.lk)