ෂෙල් ඉන්ධන හෙට සිට

March 21, 2024 - 5:43 PM
මෙරට ඉන්ධන වෙළඳපොළට අලුතින් එකතු වන ෂෙල්-ආර් එම් පාක්ස් සමාගමට අයත් පළමු ඉන්ධන නෞකාව අද (21) පෙරවරුවේ කොළඹ වරායට පැමිණ තිබෙනවා.

ඒ අනුව එම සමාගම හෙට (22) සිට පිරවුම් හල් 150ක් හරහා ඉන්ධන අලෙවිය ආරම්භ කරන බවයි වාර්තා වන්නේ.
(lknews.lk)