දෙහිවල වෙඩි තැබීමක්
July 18, 2025 - 12:34 PM
දෙහිවල දුම්රිය ස්ථානය අසළදී අද (18) උදෑසන වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙක් විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම වෙඩි තැබීමෙන් එක් අයෙක් තුවාල ලබා ඇති අතර ඔහු කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
(lknews.lk)