ජපාන මුදල් අමාත්‍යවරයා ජනවාරියේ මෙරටට

December 27, 2023 - 1:29 PM
ජපාන මුදල් අමාත්‍ය Shunichi Suzuki මහතා නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.

ඔහු ජනවාරි මස 11 සහ 12 යන දෙදින තුළ මෙරට සංචාරය කිරීමට නියමිත බව ජපාන තානාපති කාර්යාලය නිවේදනය කළා.  

සංචාරය තුළ දී ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡා කිරීමට ද නියමිතයි.
(lknews.lk)