වාහන මිල වෙනස් වෙන ලකුණු
January 09, 2025 - 3:39 PM
වාහන ආනයනය සඳහා දැනට පනවා ඇති බදු සීමාවන් වෙනස් කළහොත් වෙළඳපොළේ වාහනවල විකුණුම් මිල ගණන්ද වෙනස් වන බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කළා.
ඔවුන් කියා සිටියේ රජය විසින් බදු අනුපාත වැඩි කළහොත් වාහන මිල ස්වයංක්‍රීයව ඉහළ යන බවත්, බදු අනුපාත අඩු කළහොත් වාහන මිල අඩු වන බවයි.
මේ වන විට වෙළඳපොළේ ඇති දේශීය ජපන් මෝටර් රථයක් සඳහා අය කරනු ලබන බදු මුදල එහි නිෂ්පාදන මිලෙන් ආසන්න වශයෙන් 300%ක් වන බවයි වාර්තා වන්නේ.
ආනයන සීමා කිරීම් හේතුවෙන් භාවිතා කළ වාහනවල මිලෙහි සැලකිය යුතු වැඩිවීමක් ඇති වී තිබෙනවා.
කෙසේ නමුත් ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළේ වාහන ආනයනය නැවත ආරම්භ කිරීමත් සමඟ එම මිල සාමාන්‍ය තත්ත්වයට පත් වන බවයි.
(lknews)