සහල් මිල ඉහළ යන ලකුණු
January 13, 2025 - 2:53 PM
දිවයිනේ පවතින රතු කැකුළු සහල් හිඟය හේතුවෙන් වතුකරයේ දමිළ ජනතාව අසීරුතාවට පත්වී තිබෙනවා.
ඒ හෙට උදාවෙන (14) තෛපොංගල් දිනය සැමරීමට අවශ්‍ය චාරිත්‍ර සිදු කිරීම සඳහා සහල් නොමැති වීම හේතුවෙන්.
හිටපු කෘෂිකර්ම අධ්යක්ෂ කේ. බී. ගුණරත්න සඳහන් කළේ වී සඳහා රුපියල් 150ක සහතික මිලක් නියම කළහොත් පාරිභෝගකයන් දැඩි අපහසුතාවට ලක් වන බවයි.
එමෙන්ම එසේ කළහොත් ඉදිරියේදී නාඩු සහල් කිලෝවක් රුපියල් 330ක් දක්වාත් කීරි සම්බා සහල් කිලෝවක් රුපියල් 400ක මිලක් දක්වාත් ඉහළ යා හැකි බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.
(lknews)