උණුසුමෙන් මානසික සෞඛ්‍යටත් බලපෑම් ඇති වීමේ ලකුණු

March 08, 2024 - 1:31 PM
පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හමුවේ මානසික සෞඛ්‍යට දැඩි බලපෑමක් එල්ල වන බව මනෝ වෛද්‍යවරුන් පවසනවා.

එමෙන්ම අධික උණුසුම නිසා ජනතාව දැඩි අසීරුතාවයකට පත් ව තිබෙන බව කොළඹ විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන මනෝ වෛද්‍ය අධ්‍යන අංශයේ අංශාධිපති චින්තක චන්ද්‍රකුමාර සඳහන් කළා.
(lknews.lk)