සිනොපෙක් ඉන්ධන මිල ඉහළට

October 02, 2023 - 10:40 AM
සිනොපෙක් සමාගම සිය ඉන්ධන මිල වැඩි කර තිබෙනවා.

ඒ අනුව 95 පෙට්‍රල් නව රු 6කින් ඉහළ දමන අතර එහි නව මිල රු 420 ක් වන බව සඳහන්.

ඔටෝ ඩීසල් රු 10කින් වැඩි වීමත් සමඟ රු:348ක් දක්වා මිල ඉහළ යනු ඇති.

එමෙන්ම සුපිරි ඩීසල් නව මිල 417 වන අතර රු 61කින් මිල වැඩි වී තිබෙනවා.

පෙට්‍රල් 92 හි මිල වෙනස් නොවන බවද සඳහන්.
(lknews.lk)