විදුලි ගාස්තුවට එරෙහි පාගමන අතරතුරදී පිරිසක් අත්අඩංගුවට ගනී

November 01, 2023 - 11:27 AM
විදුලි ගාස්තු ඉහළ දැමීමට එරෙහිව විරෝධතා පාගමන අතරතුරදී  6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, සංජී ධම්මික, කාශ්‍යප හිමි ඇතුළු තවත් සිව්දෙනෙක්.

විරෝධතා හේතුවෙන් දිවුලපිටිය - කොළඹ ප්‍රධාන මාර්ගයේ හොරගස්මුල්ල ප්‍රදේශයෙන් අවහිර වී තිබෙනවා.
(lknews.lk)