ඩොලරයට සාපේක්ෂව රුපියලේ සුළු වෙනසක්

December 10, 2024 - 3:04 PM
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (10) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 286.02ක් ලෙස සටහන් වුණා.

එහි විකුණුම් මිල සටහන් වුණේ 294.63ක් ලෙසයි.

(lknews.lk)