ඩොලරයට සාපේක්ෂව රුපියලේ සුළු වෙනසක්
December 11, 2024 - 2:18 PM
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (11) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 285.99ක් ලෙස සටහන් වුණා.
එහි විකුණුම් මිල සටහන් වුණේ 294.60ක් ලෙසයි.
(lknews.lk)
ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 285.99ක් ලෙස සටහන් වුණා.
එහි විකුණුම් මිල සටහන් වුණේ 294.60ක් ලෙසයි.
(lknews.lk)