එට්නා ගිනි කන්දෙන් දුම් වළලු පිටවෙයි

April 08, 2024 - 3:39 PM
යුරෝපයේ වඩාත් සක්‍රීයම ගිනිකන්ද ලෙස සැලකෙන ඉතාලියේ එට්නා ගිනි කන්දෙන් දුම් වළලු පිට වීම පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඒ අනුව එරට වැසියන් 'ලේඩි ඔෆ් ද රින්ග්ස්' ලෙස ගිනිකන්ද නම් කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ මෙවැනි සිදුවීම් කලාතුරකින් සිදුවන බවයි.



(lknews.lk)