අවුරුදු සමයට විශේෂ දුම්රිය කිහිපයක්

April 03, 2024 - 4:05 PM
එළඹෙන අලුත් අවුරුදු සමයට ගම්බිම් බලා යන, එන මගීන් වෙනුවෙන් විශේෂ දුම්රිය කිහිපයක් එක් කර තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඒ අනුව අප්‍රේල් මස 10 වනදා සිට 15 වනදා දක්වා කොළඹ සිට පිට පළාත් බලා යන මගීන් සඳහා දුම්රිය ධාවනය කෙරෙන බවයි.
(lknews.lk)