අමාත්‍ය හඳුන්නෙත්ති ලෙස වෙනත් අයෙක් පෙනී සිටියි
December 24, 2024 - 6:17 PM
පුද්ගලයෙක් තමන් ලෙස පෙනී සිට වීඩියෝ ඇමතුම් ලබා ගනිමින් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් මුදල් එකතු කිරීමේ ජාවාරමක නිරත වී සිටින බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කළා.
ඔහු ඒ බව සඳහන් කළේ අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණි අවස්ථාවේදීයි.
(lknews)
ඔහු ඒ බව සඳහන් කළේ අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණි අවස්ථාවේදීයි.
(lknews)