දකුණු කොරියාවේ ජනාධිපතිවරණ දිනය ප්‍රකාශ කරයි
April 07, 2025 - 12:52 PM
දකුණු කොරියාවේ ජනාධිපතිවරණය සඳහා දින නියම වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එරට කැබිනට් මණ්ඩලය රැස්වීමෙන් අනතුරුව ජනාධිපතිවරණය සඳහා දින නියම කර ඇති බවයි.
ඒ අනුව දකුණු කොරියාවේ ජනාධිපතිවරණය ජුනි 3වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.
පසුගිය වසරේ දෙසැම්බර් 14වනදා දකුණු කොරියාවේ ජනාධිපතිධුරයේ කටයුතු කළ යුන් සුක් යෙයොල්ට එරෙහිව එරට පාර්ලිමේන්තුවට දෝෂාභියෝගයක් ඉදිරිපත් කර ඔහු ධුරයෙන් ඉවත් කෙරුණු බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.
(lknews.lk)