දකුණේ ප්ලේන්ටි භාගය රුපියල් 25ක් වෙයි

March 06, 2024 - 3:20 PM
දකුණේ ඇතැම් ආපනශාලා වල ප්ලේන්ටි භාගය රුපියල් 25ක මුදලකට අලෙවි වන බවට තොරතුරු වාර්තා වනවා.

ඇඟලුම් කර්මන්ශාලා තුළ සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයක මෙම තත්වය වැඩි වශයෙන් දැකිය හැකි බව වැඩිදුරටත් සඳහන් වනවා.
(lknews.lk)