කථානායක අශෝක රන්වල සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි
December 13, 2024 - 5:39 PM
අශෝක රන්වල කථානායක ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
එහි සඳහන් වන්නේ මතුව ඇති තත්ත්වය සැලකිල්ලට ගෙන ආණ්ඩුව කෙරෙහි විශ්වාසය තැබූ ජනතාව අපහසුතාවයට පත් නොකර තමා ඉල්ලා අස්වන බවයි.
එම නිවේදනය පහතින්,
(lknews.lk)
එහි සඳහන් වන්නේ මතුව ඇති තත්ත්වය සැලකිල්ලට ගෙන ආණ්ඩුව කෙරෙහි විශ්වාසය තැබූ ජනතාව අපහසුතාවයට පත් නොකර තමා ඉල්ලා අස්වන බවයි.
එම නිවේදනය පහතින්,
(lknews.lk)