රාජ්‍ය ආයතනවල ඉවතලන කඩදාසි සඳහා විශේෂ කැබිනට් අනුමැතියක්
January 07, 2025 - 4:24 PM
රජයේ ආයතනවල ඉවතලන කඩදාසි සීමාසහිත ජාතික කඩදාසි සමාගමේ වාලච්චේන කඩදාසි කම්හල වෙත භාරදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.
ඒ කම්හලේ නිෂ්පාදන කටයුතු සඳහා ඉවතලන කඩදාසි අඛණ්ඩව සපයා ගැනීම අත්‍යවශ්‍ය කරුණක් වන හේතුවෙන්.
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව අමාත්‍යවරයා විසින් වාලච්චේන කඩදාසි කම්හලට කඩදාසි සැපයීම තහවුරු කිරීම සඳහා යෝජනා කිහිපයක් ඉදිරිපත් කර තිබෙනවා.
එම යෝජනාවලට කැබිනට් අමාත්‍යවරුන්ගේ එකඟතාවය පළ වීමෙන් අනතුරුව මෙම අනුමැතිය ලබා දුන් බවයි වාර්තා වන්නේ.
(lknews)